සීතා Easy Pay සමගින්, සීතා ප්රදර්ශනාගාර වෙතින් ඔබට අවශ්‍ය භාණ්ඩ පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක. අවම මූලික ගෙවීමක් සමඟ තෝරාගත් භාණ්ඩ සඳහා පොලී රහිතව ගෙවීමේ පහසුකම සමඟින්. මෙහිදී ඔබගේ මූලික ගෙවීම පිළිබඳව ඇතුලු සියලු විස්තර, ඔබගේ ලගම ඇති සීතා ප්රදර්ශනාගාර සමඟ සම්බන්ධ වීමෙන් ලබා ගත හැක. ඔබගේ ලඟම ඇති සීතා ප්‍රදර්ශනාගාරය පිලිබඳව දැන ගැනීම සඳහා පහතින් පිවිසෙන්න.